ස්කන්ධ, කුමාර, වේළුපිල්ලේ, මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වන හින්දු මේ
දෙවියෙක් වෙති. . මුහුණු හයක් සහ අත් 12 ක් ඇතැයි සැලකෙන ඔහුගේ වාහනය
මයුරෙකි.
කතරගම දෙවියෝ හෙවත් කාර්තිකේය දෙවියෝ ලංකාවේ දෙවිවරුන් අතර අතිශයපුද පුජා
ලබන දෙවි කෙනෙකි. ශ්රී ලාංකික ස්වදේශික ජනප්රවාද කතාවන්ට අනුව කතරගම
දෙවියන් මුලින්ම වාසය කොට ඇත්තේ වැද්දා හිටි කන්ද නමින් හඳුන්වන කතරගම නගරයෙන් එපිට පිහිටි කන්දක් මතය. පුරාතන යුගයේ සිටවෙනස් කළ නොහැකි සබැඳියාවක් කතරගම දෙවියන්
සහ ඔහුගේ බල ප්රදේශය සමඟ පවතී.එක අද දක්වාම වැදි ජනතාව පුද සත්කාර කිරීම
සඳහා මෙම පූජා භූමි සංකීර්ණයට පමිණෙති. වැදි ජනතාව ඔවුන් ගේ වාර්ශික උත්සව,
වැදි කුමරුවන්ගේ විවාහ ඉල්ලීමේ උත්සව හා විවාහ උත්සව ජුලි සහ අගෝස්තු මාස
වලදී පවත්වනු ලබන්නේ එහි දාමයක් වශයෙනි.
බලා දිවැසින් ලොවේ කදුලැල් දුක නිවූ කරුනා ගුනේ
සදා අප හද බැදී බැතිපුද සුරිදුනේ කද සුරිදුනේ...
සදා අප හද බැදී බැතිපුද සුරිදුනේ කද සුරිදුනේ...
No comments:
Post a Comment